ඔන්න යාළුවනේ මගේ බ්ලොග් එක හරහා මං දන්න යමක් ඔයාල වෙනුවෙන් පළ කරන්නයි මගේ සූදානම.
ඉතිං ඉස් ඉස්සෙල්ලාම මං හිතුවා මගේ හිතට කාවැදුනු අලුත් පොතක් ගැන ඔයාලට කියන්න.සමහරැ නම් කියවලත් ඇති.මං කියවපු ගොඩාක් පරිවර්තන නවකතා අතුරින් මගේ හිතට කාවැදුණු ගොඩාක්ම ලස්සන පරිවර්තනයක් තමයි "දයාබර ඩාලියා".(Forbidden Love).
ඇත්තෙන්ම අරාබි ලෝකයේ ආදරය යනු, චමත්කාර දෙයක් නොවේ.එහි ඇත්තේ ස්වාමියා හා වහළිය යන පදනමින් ගොඩනැගුණු ජීවන රටාවකි.
ඇය ලද ආගමෙන් තහනමක් වූ ආදරය පිරිසිදු සිතින් විඳි ඩාලියා ත් ඇගේ නාමයෙන් මුළු ස්ත්‍රි ප්‍රජාවගේ ම නිදහස වෙනුවෙන් සටන් කළ ඇගේ යෙහෙළිය නෝමා ත් මුළු සමාජයටම ආදර්ශයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ඉතිං සෑම තරැණියක්ම නිසැකවම කියවිය යුතු පොතක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.මිත්‍රත්වය හා ප්‍රේමය පිළිබඳ අරාබි සංස්කෘතිය තුළ ගොඩනැගී පවත්න ඇතැම් නෛතිකමය තත්වයන් රැසකුත් මේ තුළින් ඉතා හොඳින් අනාවරණය කරලා තියෙනවා.
ඔබටත් ව්වේකයක් ලැබුනු වහාම මෙය කියවන්න.
-දයාබර ඩාලියා-

😍
ReplyDelete✌️✌️
ReplyDeleteNiyamai,,,😊😊
ReplyDeletepatta bn.. niyamaii
ReplyDeleteු
ReplyDeleteඑල
ReplyDeleteඑල👍
ReplyDelete