ගුරැ සිත හරියට
තුරැ හිස වාගෙයි
ගුරැ සිත නොරිදෙන්නේ
තුරැ හිස නොසිඳෙන්නේ...
මල් ඵල අතු ඉති සිසිලස
තුරැ හිස දන්දෙන්නේ
නුවණැස යහමඟ දරැ පරපුරකට
ගුරැ සිත දන් දෙන්නේ...
තුරැ හිස හැර ගියාට
නව මල් ඵල අතු ඉති
තුරැ හිස යළි යළි පුබුදින්නා
ගුරැ සිත හැර ගියාට
තව තව දරැවන්
ගුරැ සිත හා ළබැඳිව ඉන්නා...
-හෂී-
Comments
Post a Comment