වසත් කාලය........ on July 11, 2019 Get link Facebook X Pinterest Email Other Apps වසත් කාලය ඇවිදින් හිරිමල් යෞවනයෙ සිත් හැඟුම් පිබිදෙයි... ජීවිතය අතරමඟ නතරවුනු පෙම්වතුන් දකින හිරිපොද වැස්ස අතවනයි ආදරෙන්... පොපියනා යෞවනය විඳවන්නෙ කුමටද විඳිනු මැන ජීවිතය කියයි හරි ආදරෙන්....❤️ Comments mada18 July 2019 at 12:30��ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
��
ReplyDelete