ජීවිතය on July 28, 2019 Get link Facebook X Pinterest Email Other Apps තිඹිරිගෙයින් ගමනාරම්භය සොහොන් කොතින් ගමනාන්තය ඒ දක්වා....ජීවිතය? ගිමන් හරින්නට ගිමන්හල් කොතරම් තිබේවිදෝ දිනුම,පැරදුම සිනාසුම,හැඬුම එකසේ ගෙවෙන විටෙක රැදුරැවන විටෙක සසල වන ජීවිතය පුදුමාකාර නවාතැන්පලකි ... ජීවිතය... Comments vihngiatigala29 July 2019 at 17:39😊ReplyDeleteRepliesReplyUnknown30 July 2019 at 08:17NiyamaiReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
😊
ReplyDeleteNiyamai
ReplyDelete