අනේ අපොයි😶😆




කච කච ගගා හිටපු කටවල් ටික සීසීකඩ විසිරිලා.කැම්පස් සහෝදරත්වෙ ස්ටඩියට සීමාවෙලා. ඇත්තට එක්සෑම් කරපු හදියක්.😶


තැන තැන සිටින හොල්මන් ටික
ගල්ගැසී පොත දෙස බලන
වියරැවෙන් මෙන් එහෙ මෙහෙ යන
නිමක් නැති පාඩම් කිරිල්ල
නිම වෙන්නෙ කවදාද
         ඇඟිලි ගනිමින් ඉන්නෙ හැමදාම...😂



Comments

Post a Comment